ජාතික පාසල් ශ්රී ලංකා විදුහල්පති සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු මාර්ගගත අයදුම්පත පිරවීමේදී අනුගමනය කල යුතු පොදු උපදෙස්
- අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර ඒ සඳහා නිකුත් කර ඇති උපදෙස් හොදින් කියවා අවබෝධ කර ගත යුතුය.
- වර්තමාන පාසලේ සේවා කාලය 2024.12.31 දිනට වසර 6ට හෝ ඊට වැඩි නම් අනිවාර්යයෙන් ස්ථාන මාරු අයදුම් කළ යුතුය.
- වර්තමාන පාසලේ සේවා කාලය 2024.12.31 දිනට වසර 3 සම්පුර්ණ වී නොමැති නම් අයදුම් නොකළ යුතුය.
- අයදුම්පත යොමු කළ පසු සහ විදුහල්පති විසින් අනුමත කළ පසු සංශෝධන කළ නොහැක. නිවැරදි බව තහවුරු කර අයදුම් කරන්න.
උපදෙස් සංග්රහය බාගත කිරීමට